.... ..................................................................................................................................................................................................................................................................................

Wednesday, January 5, 2011



බෝල් ඩාන්ස්
~~~~~~~~~~
අත ඇල්ලු
වරදට
කරකාපි මාව
අතොරක් නැතිව
කලන්තේ අල්ලා
නැවුණු මට
අල්ලාපි
උල් සපත්තුව..!!

1 comment:

  1. වැටෙන්න ගිය නිසා අල්ලලා තියෙන්නේ ඒත් නෝක්කාඩු . . හික්ස්

    ReplyDelete

සහෘද සිතුම්...