.... ..................................................................................................................................................................................................................................................................................

Friday, April 6, 2012

පොට පැනපු

සිතුවිලි කරාමය..

සිත් කලය

පුරවයි සැනින් සැන..

පිරුණුවිට එය..

හළමි හැම තැන

කිසිවෙකුත් හට

නොවන කරදර

"බොහො" දුරසිට..

පැමිනි ජලකඳ.

සිත් ගඟුලෙවූ

පුරුදු ජලකඳ..

"නුඹම" වෙනුවෙන්..

පුදමි හැම දින..

හිඳෙන තෙක්

සිතුවිලි තටාකය...!!!