.... ..................................................................................................................................................................................................................................................................................

Sunday, January 30, 2011


ලොතරැයිය
~~~~~~~


වරක්

පමණක් ඇදෙන..



ඇදෙන තෙක්.

සිහින මවන



නෑ දුනු පසු

කුණු කූඩෙට..!!


සමහරවිට

මතකෙට..


කාවො කනතුරු

පොත අස්සට..!!!

Saturday, January 29, 2011


අඳුරට

ගිලුනු

හිත..

බියව ගැහෙයි..

නුදුටු

එලියට..!!!


Wednesday, January 5, 2011



බෝල් ඩාන්ස්
~~~~~~~~~~
අත ඇල්ලු
වරදට
කරකාපි මාව
අතොරක් නැතිව
කලන්තේ අල්ලා
නැවුණු මට
අල්ලාපි
උල් සපත්තුව..!!