.... ..................................................................................................................................................................................................................................................................................

Sunday, December 19, 2010


තටු
~~~

නැති විට
ඉගිලෙන්න
හිතෙන..
ඇතිවිට
කූඩු වල
ලගින..!!


බොරුව
~~~~~

විඳින විට
රසය...
විඳවන විට
අමා රසය..!!!

පාසැල් ගුරුතුමා
~~~~~~~~~~

ලෙ පැහැවූ
ගිරිය
පිරුනු මන
හිස් වූ
පසුම්බිය..!!!
(අ )භව්‍ය පෙම
~~~~~~~~~
උබට සෙල්ලමකි
රට්ටුන්ට විහිලුවකි
මට හිතලුවකි..!!!