.... ..................................................................................................................................................................................................................................................................................

Sunday, December 19, 2010


තටු
~~~

නැති විට
ඉගිලෙන්න
හිතෙන..
ඇතිවිට
කූඩු වල
ලගින..!!


බොරුව
~~~~~

විඳින විට
රසය...
විඳවන විට
අමා රසය..!!!

පාසැල් ගුරුතුමා
~~~~~~~~~~

ලෙ පැහැවූ
ගිරිය
පිරුනු මන
හිස් වූ
පසුම්බිය..!!!
(අ )භව්‍ය පෙම
~~~~~~~~~
උබට සෙල්ලමකි
රට්ටුන්ට විහිලුවකි
මට හිතලුවකි..!!!

Friday, December 17, 2010

නරි වදන
~~~~~~~
හඳෙ කිරි
තිත්තයි
පැනි දැම්මත්
තිත්තයි...!!

Sunday, December 12, 2010

අනන්තය
````````````````````````

සමාන්තර
රෙඛාව
පමණක් දකින
මම
නොදකින..!!

අනිච්ඡානුග
-------------

වළාකුළු මත
ළගින සෙනෙහස
කඩා වැටෙතැයි
කියා හිතුවට
බලන් සකිසඳ
මහා ජල කඳ
දරා සිටි යුරු
කළු වලාකුල..!!

Friday, December 3, 2010





කාන්තාව කැටුව යන බල්ලා
~~~~~~~~~~~~~~~~~~
කටු කෑවට
අද
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ
මට
පෙන්නන්ට ඔනි
මගෙ
උජාරුව...!!